Slider-sample-1-1300x600.jpg
images/prefects.jpg
images/backgrounds/banner3.jpg
images/sch8a.jpg
banner4.jpg
images/sch10a.jpg
banner6.jpeg
images/slide_1.jpg
images/sch2.jpg
PlayPause
previous arrow
next arrow

 

තෝමසු විදුපියසට සාදරයෙන් පිළිගනිමු.!

 

වසර 137ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන මාතර පැරණිතම පාසලක් වන සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය මාතර නිල්වලා ගඟ අසබඩ සුන්දර ස්ථානයක පිහිටා ඇත. "තමන්ටම නොව සැමට" නව ලොවක් ජයගත් දියණියක ලෙස වසරින් වසර අධ්‍යාපනික මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමේ දැක්මෙන් සාන්ත තෝමස් බාලිකා විද්‍යාලය ශ්‍රී ලංකා ෙදරෙණ් උසස් බාලිකාවක් ෙලස දිදුළයි..

 

දැක්ම

විදු නැණින් බලවත්

ගුණදමින් සවිමත්

නව ලොවම ජයගත්

දියණියකි සිරිමත්

මෙහෙවර

• ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක සංවර්ධනයක්
• නව තාක‍ෂණ ඇසුරින් ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලියේ වෙනසක්
• තොරතුරු තාක‍ෂණය, භාෂා දැනුම, නවීන විෂය මාලා, අනාගත වැඩ ලෝකය සඳහා
• දැනුම, ආකල්ප හා නිපුණතා සමඟින් විශිෂ්ටතම ඉගෙනුම් ප්‍රතිඵල
• යහගුණ චරිතායනය කිරීම සමඟින්,

ශ්‍රී ලාංකීය උසස් බාලිකාවක් දැයට තිළිණ කිරීම.

Notice Board

GIT Exam

SPORTS MEET 2023

PRIZE GIVING 2023

St.Thomas' Girls' High School