(+94) 412222549
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • Register
  • Login
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල
    • ඉතිහාසය
      • පාසල් ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • මූලික තොරතුරු
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • ආචාර ධර්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6-9 ශ්‍රේණි
      • 10,11 ශ්‍රේණි
      • 12,13 ශ්‍රේණි
    • කාර්යමණ්ඩලය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
        • විදුහල්පති
        • නියෝජ්‍ය විදුහල්පති
        • ආචාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමණාකරන කමිටුව
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
    • විභාග ප්‍රතිඵල
    • විෂය සමගාමී
  • විෂය සමගාමී
    • සමාජ හා සංගම්
    • ක්‍රීඩා
    • සෞන්දර්ය
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • ආචාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්යමණ්ඩලය
  4. අධ්‍යයන කාර්යමණ්ඩලය
  5. විදුහල්පති

 

විදුහල්පතිනියගේ පණිවිඩය

මාර/සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය

වසර 137ක් අතිසාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන මාතර නගරයේ පැරණිතම තක්සලාවක් වන සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය මාතර නගරයේ නිල්වලා නදියට ආසන්න රමණීය භූමි පෙදෙසක ස්ථාන ගත වී ඇත. “විදුනැණින් බලවත් ගුණදමින් සවිමත්”, නව ලොවක් ජයගත් දියණියකි සිරිමත් යන්න තම දැක්ම කොටගත් සාන්ත තෝමසුව “මට නොව අනුනට” යන්නආදර්ශ පාඨය කර ගනිමින් වසරින් වසර අධ්‍යාපනික වශයෙන් මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් විශිෂ්ට ජයග්‍රහණ  ලබමින් පෙරටම යන බාලිකා  පාසලකි. පාසලේ දැක්මට අනුව යමින් මනා හැකියාවක් හා විනයගරුක බවකින් යුතු රටට වැඩදායි දියණියන් සමාජගත කිරීම සඳහා තෝමසුවේ සමස්ත ක්‍රියාකාරීත්වය දිශානුගත කර  ඇති බව පවසන්නේ හදපිරි සතුටිනි.

අයි.එස්. සිරිබද්දන,

විදුහල්පතිනිය,

මාර/සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය

 

 

 

 

 

 

St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පාසලේ ඉතිහාසය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය

Contact us

  • :  
  • Walpola,Matara

: (+94)412222549

: (+94)412222549

: [email protected]

Supported By

© 2026 St.Thomas' Girls' High School.. All rights reserved. Design with by Webcomms Global | Help Desk