(+94) 412222549
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • Register
  • Login
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල
    • ඉතිහාසය
      • පාසල් ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • මූලික තොරතුරු
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • ආචාර ධර්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6-9 ශ්‍රේණි
      • 10,11 ශ්‍රේණි
      • 12,13 ශ්‍රේණි
    • කාර්යමණ්ඩලය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
        • විදුහල්පති
        • නියෝජ්‍ය විදුහල්පති
        • ආචාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමණාකරන කමිටුව
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
    • විභාග ප්‍රතිඵල
    • විෂය සමගාමී
  • විෂය සමගාමී
    • සමාජ හා සංගම්
    • ක්‍රීඩා
    • සෞන්දර්ය
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • මූලික තොරතුරු
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

            
ශ‍්‍රී ලක් මාතා නළල් තෙලේහි
කුංකුම තිලකය මනහාරී
මාතර පුරවර හී ලොව පූජිත
සාන්ත තෝමස් බාලිකා විදුහල
ශ‍්‍රී ලක් මාතා... //

විද්‍යා, වාණිජ කලාව ආදි
සිප්කිරි දහරින් අප පණ ගන්වන
ලෝක ශාන්තිය සලසන සැමදා
සාන්ත තෝමස් අප මාතා
ශ‍්‍රී ලක් මාතා... //

ඥාණ වීර්ය බල විනය ගරුක වූ
පුරවැසියන් රට දැය සමයට දෙන
ජීවය කරගත් ශීර්ෂ පාඨය
මට නොව අනුනට සේවය සලසන
ශ‍්‍රී ලක් මාතා... //

සාන්ත තෝමස් බාලිකා විදුහල්
මාතාවනි අනුනට සේවය සලසන
තව තව අපහට ආලෝකය දී

ජයතු ජයතු ජය ජය වේවා!
ජයතු ජයතු ජය ජය වේවා!!
ජයතු ජයතු ජය ජය ජයවේවා!!!

St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පාසලේ ඉතිහාසය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය

Contact us

  • :  
  • Walpola,Matara

: (+94)412222549

: (+94)412222549

: [email protected]

Supported By

© 2026 St.Thomas' Girls' High School.. All rights reserved. Design with by Webcomms Global | Help Desk