සාමාන්‍ය පෙළ විෂයන්

ප්‍රධාන විෂයයන්:

බුද්ධාගම

සිංහල

ඉංග්‍රීසි

ගණිතය (සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය)

විද්‍යාව (සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය)

ඉතිහාසය

 

තෝරා ගත යුතු කාණ්ඩ විෂයයන්,

1 කාණ්ඩය

ව්‍යාපාර සහ ගිණුම් අධ්‍යයනය

භූගෝල විද්‍යාව

පුරවැසි අධ්‍යාපනය

දෙමළ

ප්‍රංශ භාෂාව

ජපන් භාෂාව

 

2 කාණ්ඩය

පෙරදිග සංගීතය

බටහිර සංගීතය

නැටුම්

චිත්‍ර කලාව

ඉංග්‍රීසි සාහිත්‍ය

සිංහල සාහිත්‍ය

නාට්‍ය සහ රංග කලාව

 

3 කාණ්ඩය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය

සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය

සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය