උසස් පෙළ
විද්‍යාලයේ මෙම අංශය ගණිත විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව සහ කලා විෂය ධාරාව යන විෂය ධාරාවන් හතරකට බෙදා ඇත.
භෞතික විද්‍යා විෂය ධාරාව,
සංයුක්ත ගණිතය
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
ජීව විද්‍යා විෂය ධාරාව,
ජීව විද්‍යාව
රසායන විද්‍යාව
භෞතික විද්‍යාව
කෘෂි විද්‍යාව
වාණිජ විෂය ධාරාව,
ගිණුම්කරණය
ව්‍යාපාර අධ්‍යනය
ව්‍යාපාර හා සංඛ්‍යානය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආර්ථික විද්‍යාව
කලා විෂය ධාරාව,
ආර්ථික විද්‍යාව
දේශපාලන විද්‍යාව
භූගෝල විද්‍යාව
කෘෂි විද්‍යාව
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය
තර්ක
ඉංග්‍රීසි සාහිත්‍ය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්‍රංශ භාෂාවජපන් භාෂාව
සිංහල
බෞද්ධ ශිෂ්ටාචාරය
ගෘහ විද්‍යාව
ඉන්දියානු ඉතිහාසය
යුරෝපීය ඉතිහාසය
ලෝක ඉතිහාසය
ව්‍යාපාර හා සංඛ්‍යානය
පෙරදිග සංගීතය
බටහිර සංගීතය
නැටුම්
නාට්‍ය සහ රංග කලාව
චිත්‍ර කලාව