| පාසලේ නම | මාර/සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය |
|---|---|
| ලිපිනය | වල්පොල, මාතර |
| වර්ගය | 1 AB ජාතික පාසල |
| දුරකථන අංකය | 041-2222549 |
| ෆැක්ස් අංකය | 041-2222549 |
| විද්‍යුත් තැපෑල | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| පාසල ආරම්භ වූ දිනය | 1885 ජූලි 02 |
| පාසල් අංකය | 22337 |
| සංගණන අංකය | 07318 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 01 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
| ග්‍රාම සේවක වසම | කඩවත් සතර |
| පාසලේ ඉඩම | දෙහිගහවත්ත |
| වැටුප් ලේඛන අංකය | මාර/මාක/5/3/0058 |
| මුළු ශ්‍රේණි ගණන | 60 |
| මුළු පන්ති ගණන | 42 |
| සමාන්තර ශ්‍රේණි | 6-11 දක්වා ශ්‍රේණි 7 බැගින් |
| 12-13 ශ්‍රේණි 9 බැගින් | |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2714 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 137 |
| අනධ්‍යන කාර්ය මණ්ඩලය | 21 |
| පාසලේ වර්ණය | කහ, රතු |
| භුගෝලීය පිහිටීම | උතුරුඅක්ෂාංශ 50 කලා 57.180 |
| නැගෙනහිර දේශාංශ 800 කලා 32.910 | |
| විදුහල්පතිගේ නම | අයි.එස්. සිරිබද්ධන මිය |
| පාසලේ සංවර්ධන සමිති අංකය | 4/2/5/3/38 |