සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඇති සෑම සමාජයකින්ම හා සමිතියකින්ම පිරිනමන අනන්‍ය වූ දෙයක් ඇත. පොදුවේ ගත් කල, ශිෂ්‍යාවන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම හෝ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගැනීම හා ඒ්වා නිවැරදිව දිශානුගත කිරීම මෙම සංගම්වල කාර්යභාරයන් අතර වේ. පාසලේ ක්‍රියාකාරී ශිෂ්‍ය සංවිධාන 48 කට අධික සංඛ්‍යාවක් ඇති අතර, ඒවා සියල්ලම අසංඛ්‍යාත සර්ව සම්පූර්ණ චරිත බිහි කළ විවිධ අගනා පාඩම් සහ අත්දැකීම් සමූහයක් ලබාගත හැකි තෝතැන්නක් වේ.පාසලේ සමාජ සහ සංගම් විසින් සමාජයේ සෑම අංශයකටම සපයනු ලබන සේවය පිළිබඳව පාසල මහත් ආඩම්බරයට පත්වේ.
- පරිසර සංගමය
- බාලදක්ෂිකා සංගමය
- මාධ්‍ය ඒකකය
- බෞද්ධ සංගමය
- කලා සංගමය
- රිය නියාමන කමිටුව
- ගණිත සංගමය
- ගණිත ඔලිම්පියාඩ් සංගමය
- පුස්තකාල පාඨක සංගමය
- ජීව විද්‍යා සංගමය
- ජීව විද්‍යා ඔලිම්පියාඩ් සංගමය
- සිංහල සාහිත්‍ය සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- සිංහල භාෂා සංගමය
- ඉංග්‍රීසි භාෂා සංගමය
- තොරතුරු තාක්ෂණ සංගමය
- ප්‍රථමාධාර කමිටුව
- පාසල් වෙබ් කමිටුව
- වාණිජ සමාජය
- තාරකා විද්‍යා සංගමය
- නව නිපැයුම්කරුවන්ගේ සංගමය
- දැනුම මිණුම් කමිටුව
- ඉංග්‍රීසි විවාද සංගමය
- සිංහල විවාද සංගමය
- ශිෂ්‍යභට බලකාය
- පෙරදිග සංගීත ඒකකය
- බටහිර සංගීත ඒකකය
- නර්තන ඒකකය
- මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය
- ඡායාරූප සමාජය
- කෘෂිකාර්මික සමාජය