පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
- කොට කොණ්ඩය සහිත දියණියන්ගේ කොණ්ඩය පැත්තෙන් බෙදා කොණ්ඩ කටු ගැසිය යුතුය.
- දිග කොණ්ඩය සහිත දියණියන්ගේ කොණ්ඩය මැදින් බෙදා, පීරා ගොතා රතු පාට රිබන් පටි දෙකකින් ගැට ගැසිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- පාසලේ නිල ඇදුම පාසලේ නීති රීතිවලට අනුකූලව පහත පරිදි සතස් ව්ය යුතුය.