(+94) 412222549
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • Register
  • Login
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල
    • ඉතිහාසය
      • පාසල් ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • මූලික තොරතුරු
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • ආචාර ධර්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6-9 ශ්‍රේණි
      • 10,11 ශ්‍රේණි
      • 12,13 ශ්‍රේණි
    • කාර්යමණ්ඩලය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
        • විදුහල්පති
        • නියෝජ්‍ය විදුහල්පති
        • ආචාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • කළමණාකරන කමිටුව
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
    • විභාග ප්‍රතිඵල
    • විෂය සමගාමී
  • විෂය සමගාමී
    • සමාජ හා සංගම්
    • ක්‍රීඩා
    • සෞන්දර්ය
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය
  • අනන්‍යතාවය
  • ආචාර ධර්ම
  1. Home
  2. අපේ පාසල
  3. ආචාර ධර්ම

ආචාර ධර්ම

 ශිෂ්‍ය ආචාර ධර්ම

  • නියමිත වේලාවට පෙර දිනපතා පාසල් පැමිණීම
  • විශේෂ රාජකාරී, පවිත්‍රතා කටයුතු ඉටු කිරීම
  • විදුහලේ නීති හා සම්ප්‍රදායන් සුරැකීම
  • විනය ගරුක වීම හා නිල ඇඳුමේ ගෞරවය සුරැකීම
  • ගුරුවරුන්ට ආචාර සම්පන්න වීම හා සහෝදරියන් සමග සුහදශීලී වීම
  • ඉගෙනීම සඳහා සක්‍රීයව සහභාගී වීම
  • විෂය සමගාමී කටයුතු තුළින් පෞරුෂ සංවර්ධනය ඇති කර ගැනීම
  • පාසැලේ සම්පත් හා පරිසරය සුරැකීම
  • අනුන්ට උපකාර කරන්නකු වීම
  • ස්වයං විනය ඇති කර ගැනීම.

 

ශිෂ්‍ය නායිකා ආචාර ධර්ම

 

  1. පෙ.ව. 7.00 ට පෙර සියළුම ශිෂ්‍ය නායිකාවන් පාසලටපැමිණීම.
  2. තමාටපැවරීඇතිවගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු කිරීම.
  3. ශිෂ්‍යාවන්ට නායකත්වයදෙමින්අවශ්‍ය සෑම අවස්ථාවකදීම අන් සිසුන් නිවැරදි ලෙස මෙහෙයවිය වීම.
  4. පාසලේනීතිරීතිවලටඅවනතවීම, ගරු කිරීම හා පාසලේ අනන්‍යතාවය සුරකින ලෙස කටයුතු කිරීම.
  5. සිසුන්ටපනවාඇති ආචාර ධර්ම ඒ ආකාරයෙන්ම පිළිපදිනබවට වග බලා ගැනීම.
  6. තමාටපවරාඇතිවගකීම්වලටඅමතරවවිදුහල්පතිතුමියහාඅනෙකුත්ගුරුභවතුන් පවරනු ලබන කාර්යයන් ඉටු කිරිම.
  7. පාසලටඑනවිටහාපාසලෙන් බැහැර යන විටත් පාසල තුළරැඳී සිටින විටත් නිලලාංඡනය පැළඳ සිටිය යුතුය. බාහිර පෙනුමෙන් මෙන්ම සිය චර්යා වලින්ද තමා ශිෂ්‍ය නායකයෙකු බව අන්‍යයන්ට පහසුවෙන්ම වැටහෙන ආකාරයට පෞරුෂය සකස්කර ගැනීම.
  8. පාසලතුළදීමෙන්මපිටතදීත් විනයගරුකව පාසලේ ගෞරවය හා අභිමානයරැකෙනලෙස කටයුතු කිරීම.
  9. විදුහලේගෞරවයටහානි සිදුවිය හැකි කවර හෝ සිදුවීමක්සහෝදර ශිෂ්‍යාවන්ට සිදුවීමට යන විටක එය වළක්වා ගැනීමට කටයුතු කිරීම.
  10. පාසල්කාලයතුළනිකරුණේපාසල්භූමියතුළහැසිරීමහාඅනෙකුත්ශිෂ්‍යාවන්දනිකරුනේ හැසිරීමෙන් වැළැක්වීම.
  11. ශීෂ්‍ය නායකයන් අතර හෝ සිසුන් අතර හෝ කවරආකාරයකවත් ගැටුම් ඇති වීමඉඩ නොතැබියයුතුය. එවැනි අවස්ථා වලදී වහාම ඒ කෙරෙහි විනය භාරආචාරවරුන්ගේඅවධානය යොමු කිරීම.
  12. අනෙකුත්සිසුන්ටආදර්ශයක්දෙමින්විනය ගරුක නීති ගරුක උසස් බාලිකාවක්ලෙසකටයුතුකිරීම.
St.Thomas' Girls' High School.

ST.THOMAS' GIRLS' HIGH SCHOOL

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පාසලේ ඉතිහාසය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය

Contact us

  • :  
  • Walpola,Matara

: (+94)412222549

: (+94)412222549

: [email protected]

Supported By

© 2026 St.Thomas' Girls' High School.. All rights reserved. Design with by Webcomms Global | Help Desk