• ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය සඳහා මාතර දිස්ත්රික්කය නියෝජනය කිරීමට වරම් ලැබූ සාන්ත තෝමස් දියණියෝ

 

 

  • සමස්ත ලංකා ජාතික පාසල් සංගීත තරඟාවලිය 2019

ප්‍රථම ස්ථානය සහ විශිෂ්ටතම නිර්මාණයට හිමි සම්මානය රාගාශ්‍රිත ස්ව තන්ත්‍ර නිර්මාණ

දෙවන ස්ථානය කැලිප්සෝ (සමූහ - නව නිර්මාණ)

තෙවන ස්ථානය ඒකල ගායනා රාගධාරී ඛ්‍යාල් ශෛලිය

  • සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරඟාවලිය 2019

රෙකෝඩර් වාදනය - සමස්ත ලංකා - දෙවන ස්ථානය  කේ.ආර්.එම්. ඉමාෂා හේෂානි

සමූහ ගායනා - සමස්ත ලංකා දෙවන ස්ථානය

 

  • සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරඟාවලිය 2019