- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
ප්‍රජා සත්කාරක වැඩසටහන 2023
අප විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා මඩුල්ල ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස දෙනියාය විහාරහේන විද්‍යාලයේ සිසු දරුවන් වෙත පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කරන ලදී.එම ආදර්ශවත් සත්කාර්යය සදහා මහත් වෙහෙසක් දරා ද්‍රව්‍ය සපයාගෙන සාර්ථකව එම වැඩසටහන ක්‍රියාත්මක කළ ශිෂ්‍ය නායිකා දියණියන් සියලු දෙනාට, භද්‍රා කන්නන්ගොඩ ආරච්චි මහත්මිය ඇතුළු ශිෂ්‍ය නායිකා මඩුල්ල භාර ගුරු භවතුන් සියලු දෙනාට,මනා සහයෝගයක් සැපයූ නි.වි චින්තා මහත්මිය හා සියලු නි.විදුහල්පතීනියන්ට, ස.වි. ගාමිණී ජයවර්ධන මහතාට හා නන් අයුරින් සහාය දැක්වූ සියලු ගුරු භවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට හා සියලු තොමසු දියණියන් ටත් ස්තුතිය පිරිනමමි.
Administrator News & Highlights 0 -
තෝමසු අරුණලු වෙළඳ සල්පිල 2023
පාසලේ ශිෂ්‍ය නායිකා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෝමසු අරුණලු වෙළඳ සල්පිල 2023 ඉතා සාර්ථක ලෙස 2023-01-12 පවත්වන ලදී.
Administrator News & Highlights 0 -
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2021
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2021
Administrator Academic News 0 -
Commerce Day
පාසලේ වාර්ෂික වාණිජ දිනය 2022-11-11 දින අතිඋත්කර්ෂවත් ලෙස විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
Super user 1 News & Highlights 0